Mahindra deshapriya biography of abraham

GENESIS: The Life of Abraham The Life of Abraham - Bible Charts

මහින්ද දේශප්‍රිය

මහින්ද දේශප්‍රිය

In office
2015 නොවැම්බර් 13 – 2020 නොවැම්බර් 13
පූර්වප්‍රාප්තිකයාතනතුර නිර්මාණය
අනුප්‍රාප්තිකයානිමල් ජී. පුංචිහේවා
In office
2011 මාර්තු 26 – 2015 නොවැම්බර් 13
පූර්වප්‍රාප්තිකයාදයානන්ද දිසානායක
අනුප්‍රාප්තිකයානිමල් ජී.

පුංචිහේවා

උපත

වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය


6 ජුනි 1955 (1955-06-06) (වයස 69)
සබඳතාසුනන්ද දේශප්‍රිය (සහෝදරයා)
අධ්‍යාපනයධර්මාශෝක විද්‍යාලය
Alma materපේරාදෙණිය විශ්වවිද්‍යාලය

වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය (ඉංග්‍රීසි: Mahinda Deshapriya; උපත 6 ජූනි 1955) යනු ශ්‍රී ලංකා සිවිල් සේවකයෙකි, ඔහු 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ[1]මැතිවරණ කොමිෂන් සභාවේ 1 වැනි සභාපතිවරයා ලෙස සේවය කළ අතර, මීට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2015 දක්වා 8 වැනි කොමසාරිස් ලෙස සේවය කළේ ය.

2019 නොවැම්බර් 30 වන දින ඔහු කථානායකවරයාට දන්වා සිටියේ තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහුගේ අභිප්‍රාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවත්ය .[2][ What You Need to Know About The Life of Abraham QUXI